.

ලක්රුහුණු අමාගඟුල මාසික ධර්ම සංග්‍රහය
ධර්ම දානය සදහා අමා ගඟුල ලබා දෙනන විහාරස්ථථාන
මුල් බුදුසමයෙහි ඉගැන්වෙන කර්ම සංකල්පය කරුමයක් කර නොගනිමු.
2017 01 113 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය
බුදු නුවනට පමණක් පෙනුනු කර්මය බෙදෙන ආකාරය
2017 02 114 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය
අඳුරෙන් එළියට අවුත් ආලෝකවත් ජීවිතයක් ඇතිකර ගනිමු.
2017 03 115 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය
2017 04 116 බාහිර ආගමික ආකල්ප දුරු කරමු. සද්ධර්මය අතුරුදහන් නොකරමු.
2017 04 116 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය
2017 05 117 බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන වාද විවාද වලින් සමුගනිමු.
2017 04 117 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය

AmaGangula - previous ---- පසු ගිය දහම් පත්‍ර

 

Budumaga

මෙලොව - පරලොව සැප ලබන්නට

 

 

 

sdivaina logo
එම අයතනයේ වෙබ් මුල් පිටුවට ඉක්මන් පිවිසුම

බෞද්ධ ශ්‍රාවක ඔබට අපහසු තාවයකින් තොරව
ලිපි කියවිම සදහා එම ආයතනයට පිං අනුමෝදන් කරමින් පහසුවෙන් එම ලිපි වලට පිවිසිමට සැලැස්විම අපගේ අරමුණයි.

දිවයින පත්‍රය මගින් සැම මසකම නිකුත් කරන බෞද්ධ සගරාව බුදු මග එයට පිවිසිමට

  2016 සැප්තැම්බර් 16 සිකුරාදා
  PDF
 

මුද්‍රණය හා බෙදාහැරිම

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

පටුන
   
 

2016 සැප්තැම්බර් 16  සිකුරාදා


       
අද බිනර පුන් පොහෝදායි. ප්‍රජාපතී ගෝතමී ඇතුළු පන්සීයක්‌ ශාක්‍ය කෝලිය වංශික කුමාරිකාවන් විශාලා මහනුවර කූඨාගාර ශාලාවේදී ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් මහණ උපසම්දාව ලබාගත්තේ අද වැනි දිනකය. එනම් සම්බුදු ශාසනයේ භික්‌ෂුණි ශාසනයේ ආරම්භය සිදුවූයේ අද වැනි දිනකය.

අද කවරයේ ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ පොළොන්නරුව වටදාගෙය වැඳ පුදා ගැනීමට වැඩම කළ මෙහෙණින් වහන්සේ සිවුනමකගේ ඡායාරූපයකිනි.

කවරයේ ඡායාරූපය - විදත් ජයවර්ධන

Skype Status

JMS Support Online

Copyright © lakruhunu.com Template by VENUS