.

ලක්රුහුණු අමාගඟුල මාසික ධර්ම සංග්‍රහය
ධර්ම දානය සදහා අමා ගඟුල ලබා දෙනන විහාරස්ථථාන
මුල් බුදුසමයෙහි ඉගැන්වෙන කර්ම සංකල්පය කරුමයක් කර නොගනිමු.
2017 01 113 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය
බුදු නුවනට පමණක් පෙනුනු කර්මය බෙදෙන ආකාරය
2017 02 114 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය
අඳුරෙන් එළියට අවුත් ආලෝකවත් ජීවිතයක් ඇතිකර ගනිමු.
2017 03 115 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය
2017 04 116 බාහිර ආගමික ආකල්ප දුරු කරමු. සද්ධර්මය අතුරුදහන් නොකරමු.
2017 04 116 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය
2017 05 117 බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන වාද විවාද වලින් සමුගනිමු.
2017 04 117 අමා ඟගුල මාසික ධර්ම සංග්‍රහය

AmaGangula - previous ---- පසු ගිය දහම් පත්‍ර

 

වප් මස පොහොය දිනයන්
පුර අටවක ඔක්. මස 01
පුර පසලොස්වක ඔක්. මස 08
අව අටවක ඔක්. මස 15
අමාවක ඔක්. මස 23

2014 සතර පොහොය දින


මාසය

පුර අටවක

පුර පසලොස්වක

අව අටවක

අමාවක

දුරුතු

ජන 08

ජන 15

ජන 24

ජන 31

නවම්

පෙබ 06

පෙබ 14

පෙබග 22

පෙබග 28

මැදින්

මාර්තු 08

මාර්තු 16

මාර්තු 24

මාර්තු 24

බක්

අප්රේ්ල් 007

අප්රේකල් 14

අප්රේ ල් 22

අප්රේිල් 28

වෙසක්

මැයි 07

මැයි 14

මැයි 21

මැයි 28

පොසොන්

ජූනි 05

ජූනි 12

ජූනි 19

ජූනි 26

ඇසළ

ජූලි 05

ජූලි 12

ජූලි 19

ජූලි 26

නිකිණි

අගෝ 04

අගෝ 10

අගෝ 17

අගෝ 24

බිනර

සැප් 02

සැප් 08

සැප් 16

සැප් 23

වප්

ඔක් 01

ඔක් 08

ඔක් 15

ඔක් 23

ඉල්

ඔක් 31

නොවැ 06

නොවැ 14

නොවැ 22

උඳුවප්

නොවැ 29

දෙසැ 06

දෙසැ 14

දෙසැ 21

පුන් පොහෝ දිනයන්හී වැදගත්කම

දුරුතු පුන් පොහොය...
 
නවම් පුන් පොහොය...

• උරුවේල ජනපදයේදී උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප තුන්බෑ ජටිලයන් ප්ර ධාන දහසක් දෙනා දමනය කොට ඒහි භික්ඛු භාවයෙන් ගෞතම සසුනෙහි පැවිදි බව ලැබීම සිදුවූයේ දුරුතු පුන් පොහෝ දිනකය.

• ගෞතම බුදුරජුන්ගේ ප්ර ථම ලංකාගමනය සිදුවූයේ ශ්රීව සම්බුද්ධත්වයෙන් මාස නවයක් ගතවූ තැන එළැඹි දුරුතු පුන්පොහෝ දින ය.

• සුමන සමන් දෙව් රදුන්ගේ ඇරයුමින් බුදුරජාණන් වහන්සේ කේශ ධාතු මිටක් පූජා කළ අතර, එම කේශ ධාතු තැන්පත් කරවමින් මහියංගණ චෛත්යද රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුවේ ද එම දුරුතු පුන් පොහෝ දා ය. මහියංගණ චෛත්යච රාජයාණන් වහන්සේ තුළ පසු කලෙක සර්වඥ ග්රී වා ධාතූන් වහන්සේ ද තැන්පත් කරනු ලැබීය.

 

• සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්රංශ්රාළවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.

• ප්රනථම ශ්රා.වක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය.

• බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්රාූතිමෝක්ෂය ප්ර ථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.

• බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට සාර මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.

මැදින් පුන් පොහොය...
 
බක් පුන් පොහොය...

බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.

 

 

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහිදී බක් පුන් පොහෝ දින ය.

චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් අරභයා ඇති වූ ගැටුම සංසිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවිය.

වෙසක් පුන් පොහොය...

 
පොසොන් පුන් පොහොය...

• ගෞතම බුදු රජුන්ගේ ලොව පහළවීම, සම්බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයන්හීදී ය.

• සම්බුද්ධත්වයෙන් වසර අටක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාද්වීපයේ කැළණියට වැඩම කොට වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.

• බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පරයජාථම වරට කිඹුල්වත්පුරයට වැඩම කොට යමා මහ පෙළහර පා වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.

• ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ද වෙසක් පුන් පොහෝ දිනකය.

 

අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදයන් රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පොහෝ දිනකය.

ඇසළ පුන් පොහොය...
 

නිකිණි පුන් පොහොය...

• අප මහා බෝසතාණන් වහන්සේ මහමයා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.

• සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දසලෝකධාතූන් කම්පා කරවමින් පරවී ථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.

• ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.

• රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.

• බුදුරජුන් ඇතුළු පස්වග මහනුන්ගේ පරහෝ ථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනකය.

 

• උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ පසුවස් සමාදන්වීම සිදුවන්නේ නිකිණි පුන් පොහෝ දිනයේය.

• ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට පත්වී වදාළේ නිකිණි පුන් පොහෝ දිනකය.

• පරන් ථම ධර්ම සංඝාටනාව පැවැත්වීම ආර්ම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහෝ දිනකය.

බිනර පුන් පොහොය...

 

වප් පුන් පොහොය...

ගෞතම බුදුරජුන්ගේ භික්‍ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනකය.

 

• බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩමකොට මහා පෙලහර පෑවේ වප් පුන් පොහෝ දිනකය.

• සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා පඥාවන්ත භික්ෂූසන් අතර අගතනතුර ලැබුවේ වප් පුන් පොහෝ දිනකය.

• ස්වාමීන් වහන්සේලාගේ පෙරවස් පවාරන දිනය වන්නේ වප් පුන් පොහෝ දිනයයි.

ඉල් පුන් පොහොය...

 
උඳුවප් පුන් පොහොය...
• පරවා ථම ධර්ම දූත පිරිස වන රහත්න වහන්සේලා සැටනම ධර්ම පරවැ චාරය සඳහා වැඩමකොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.

• සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ඉල් පුන් පොහෝ දිනකය.

• තුන් බෑ ජටිලයන් දමනය කාරීම පිණිස බුදුරජාණන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩම කොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.

• ස්වාමීන් වහන්සේලාගේ පසුවස් පවාරන දිනය වන්නේ ඉල් පුන් පොහෝ දිනයයි.

  ජය ශරීවැ මහා බොධීන් වහන්සේගේ දක්ෂිුණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උදුවප් පුන් පොහෝ දිනකය.

 

 

 

Skype Status

JMS Support Online

Copyright © lakruhunu.com Template by VENUS